tag:blogger.com,1999:blog-6932484509840360211.post1917184122515126852..comments2023-05-10T17:56:01.576+05:30Comments on ~~~~~~~~~~~රවින්දගේ සටහන් පොත~~~~~~~~~~~: තන්තිරිමලයට දැනුම රැගෙන ගියෙමු....Anonymoushttp://www.blogger.com/profile/07127135274767593251noreply@blogger.comBlogger5125tag:blogger.com,1999:blog-6932484509840360211.post-27482592708205172852009-12-01T04:25:09.592+05:302009-12-01T04:25:09.592+05:30Wow, Its really awesome+superb+blightful!
Keep it...Wow, Its really awesome+superb+blightful! <br />Keep it up brothers!!!Naradahttps://www.blogger.com/profile/05836959714501118882noreply@blogger.comtag:blogger.com,1999:blog-6932484509840360211.post-8761547788034865842009-11-30T14:35:51.574+05:302009-11-30T14:35:51.574+05:30Nice work Mallila...Keepup the good work.Nice work Mallila...Keepup the good work.Greyhttps://www.blogger.com/profile/05898354024963293953noreply@blogger.comtag:blogger.com,1999:blog-6932484509840360211.post-55360719734300968872009-11-30T12:35:32.339+05:302009-11-30T12:35:32.339+05:30සමබර සම්පත් ගලනය සිදුවෙන දවසක් පේනතෙක් මානෙක නැති ...සමබර සම්පත් ගලනය සිදුවෙන දවසක් පේනතෙක් මානෙක නැති රටක, එහෙම වෙන්න කියල ප්රාර්ථනා කරන එක විහිළුවක් වගේ පෙනෙන නිසා, මගේ හිතට ආපු පළවෙනි අදහස ප්රතිචාරය වශයෙන් ලීවේ නැහැ!budhajeewahttps://www.blogger.com/profile/05635835530520251012noreply@blogger.comtag:blogger.com,1999:blog-6932484509840360211.post-36097351024543008122009-11-30T11:55:39.000+05:302009-11-30T11:55:39.000+05:30උඹෙන් ලියවුන හොඳම පෝස්ට් එකක් කියලා හිතෙනවා.මේක දැ...උඹෙන් ලියවුන හොඳම පෝස්ට් එකක් කියලා හිතෙනවා.මේක දැකලා සමහර බ්ලොග් ලියන කොළඹ පොෂ් ඩයල් අපිට මාර දුෂ්කර පළාත් අමාරුවක්නෙ තියෙන්නෙ කියයි. අපරාදෙ තන්තිරිමලේ ගමන මටත් එන්නයි තිබුනේ. මටයි චමිල අයියටයි වෙන වැඩ වගයක් සෙට් උනා. චමිල අයියා ආවා නං ට්රේන් එකේ නෙවෙයි බස් එකේ යන්න වෙන්නෙ. මොකද එයා වෙලාවටම එනවා. පැයයි පරක්කු. බම්බයි අත්තයි ඇවිත් කිව්වෙ වෙන්නප්පුව workshop එකේ සම්පූර්ණ අනිත් පැත්ත කියලා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6932484509840360211.post-18043084368961135712009-11-30T10:52:25.525+05:302009-11-30T10:52:25.525+05:30අපේ රටේ හොද වැඩ කරන මිනිස්සු ගොඩක් අඩුයි. වැඩමුලුව...අපේ රටේ හොද වැඩ කරන මිනිස්සු ගොඩක් අඩුයි. වැඩමුලුව පවත්වන 1 කොහොම උනත් අඩුම ගානේ ඒ පැති වල ළමයින්ගේ මූණු ටික හරි බලාගෙන එන්න ඔයාලා ඔහෙට ආපු 1 සෑහෙන්න වටිනවා. ඔයවගේ වැඩක් කරන්න ඔයාලාගේ තියෙන හිතේ හයියට මම ආචාර කරනවා.<br /><br />ජය වේවා...Rasika Nanayakkarahttps://www.blogger.com/profile/03350201376035512187noreply@blogger.com