tag:blogger.com,1999:blog-6932484509840360211.post4553873068173743820..comments2023-05-10T17:56:01.576+05:30Comments on ~~~~~~~~~~~රවින්දගේ සටහන් පොත~~~~~~~~~~~: ලිනක්ස් සිංහලෙන් මුල සිට සරලව - මොකද්ද මේ ShellAnonymoushttp://www.blogger.com/profile/07127135274767593251noreply@blogger.comBlogger16125tag:blogger.com,1999:blog-6932484509840360211.post-35869150109954739782010-09-27T19:39:01.802+05:302010-09-27T19:39:01.802+05:30thanx bassothanx bassoKalpahttps://www.blogger.com/profile/17231320430442205440noreply@blogger.comtag:blogger.com,1999:blog-6932484509840360211.post-82605888998389319952010-08-10T17:33:07.011+05:302010-08-10T17:33:07.011+05:30නියමයි.
දිගටම ලියන්නනියමයි.
දිගටම ලියන්නනිෂ්https://www.blogger.com/profile/09681743529521893613noreply@blogger.comtag:blogger.com,1999:blog-6932484509840360211.post-20033397662751744012010-07-30T18:37:40.036+05:302010-07-30T18:37:40.036+05:30@ගයාන්
හ්ම් ලේසියි@ගයාන්
හ්ම් ලේසියිAnonymoushttps://www.blogger.com/profile/07127135274767593251noreply@blogger.comtag:blogger.com,1999:blog-6932484509840360211.post-24047245954570421882010-05-05T12:10:32.071+05:302010-05-05T12:10:32.071+05:30"shell එකට ගිහින් ps -auf ගහලා process list එ..."shell එකට ගිහින් ps -auf ගහලා process list එක අරගෙන් ඒකෙන් firefox ගේ process id එක බලාගෙන් kill pid විදිහට දීලා firefox kill කරලා දාන එක"

මේක ගැන මොකද කියන්නේ
pkill -9 firefoxGayan Tharakahttps://www.blogger.com/profile/15804517072844859987noreply@blogger.comtag:blogger.com,1999:blog-6932484509840360211.post-80852559204813476782010-04-30T17:12:15.818+05:302010-04-30T17:12:15.818+05:30එල බසා,මේ ලිපි පෙල හුගාක් වෙදගත් දිගටම ලියපන් මචං....එල බසා,මේ ලිපි පෙල හුගාක් වෙදගත් දිගටම ලියපන් මචං....- නව ඉසුරු -https://www.blogger.com/profile/07309860155019232211noreply@blogger.comtag:blogger.com,1999:blog-6932484509840360211.post-73174316313920385392010-04-08T22:26:21.409+05:302010-04-08T22:26:21.409+05:30@කුම්භකර්ණයා
ම් මගෙත් මොඩම් එක Bandluxe C120 තමා. ...@කුම්භකර්ණයා
ම් මගෙත් මොඩම් එක Bandluxe C120 තමා. හැබැයි මම නම් තාම පාවිච්චි කරනනෙ 9.04 තමයි. 9.10 එච්චර හොඳ release එකක් නෙමෙයි. ඒ නිසා මම මාරු උනේ නෑ. windows වලදි network එක 3G only කියල දීල බලන්න. සිග්නල් strength එක මදි උනාම GSM වලට යනවද දන්නෙ නෑ.Anonymoushttps://www.blogger.com/profile/07127135274767593251noreply@blogger.comtag:blogger.com,1999:blog-6932484509840360211.post-70901976370401667982010-04-06T11:52:14.188+05:302010-04-06T11:52:14.188+05:30මමත් ubuntu වලට යන්න ආසයි එත් මගේ මොඩම් එක (Bandlu...මමත් ubuntu වලට යන්න ආසයි එත් මගේ මොඩම් එක (Bandlux C120) Ubuntu 9.10 වලදි HSDPA වලින් ටිකවෙලාවක් තිබිලා GSM වලට පනිනවා. වින්ඩෝස් වලදි මේ ලෙඩේ නෑ. මොකක් හරි විසඳුමක් තියනවද?දොඩන්https://www.blogger.com/profile/10501348958139941472noreply@blogger.comtag:blogger.com,1999:blog-6932484509840360211.post-81114160113925377212010-04-04T10:15:15.962+05:302010-04-04T10:15:15.962+05:30@all
ස්තූතියි දිරිගැන්වීම් වලට.
@සඳුන්
හ්ම් තියනව...@all
ස්තූතියි දිරිගැන්වීම් වලට.

@සඳුන්
හ්ම් තියනවා. alt+ctrl+F2 ගහල ගියාම GUI එක off වෙනවා. එතකොට CUI එක විතරයි තියෙන්නෙ. දැන් උදාහරණයක් විදිහට අපි VGA driver එකක් වගේ install කරනවනම් shell එකට ගිහින් දැනට run වෙන GUI එක off කරන්න එපැයි.ඒ වෙලාවට terminal එකේන් ඒ වැඩේ කරගන්න බෑ. මොකද GUI එකක් run වෙද්දි VGA drivers දාන්න බෑ.

තව වෙලාවක් තමයි මම නම් පාවිච්චි කරන thrashing වෙන කොට. Firefox වල memory management අවුලක් තියනව කියල දන්නවා ඇතිනේ. මේ නිසා සමහරක් වෙලාවට firefox නිසා මගේ මැෂින් එක busy වෙනවා(ඇත්තටම මේ thrashing කියන දේ වෙන්නේ swap එකට සහ ඒකෙන් එලියට pages copy කරමින් system එක busy වීම).මෙහෙම වෙලාවට terminal එක ගන්න බෑ. මොකද තව process එකකට memory එකේ ඉඩ ගන්න එක තව අමාරු වැඩක්. මේ වෙලාවට මම කරන්නේ alt+ctrl+F2 ගහලා shell එකට ගිහින් ps -auf ගහලා process list එක අරගෙන් ඒකෙන් firefox ගේ process id එක බලාගෙන් kill pid විදිහට දීලා firefox kill කරලා දාන එක.Anonymoushttps://www.blogger.com/profile/07127135274767593251noreply@blogger.comtag:blogger.com,1999:blog-6932484509840360211.post-31542270066678752442010-04-04T07:55:42.805+05:302010-04-04T07:55:42.805+05:30රවින්ද අයියා ....
ලිපි පෙල නම් නියමය...
පොඩි ප්...රවින්ද අයියා ....

ලිපි පෙල නම් නියමය...

පොඩි ප්රශ්නෙකුත් තියනවා...
GUI එකේ ඉදන් Shell එක run කරනව හැර වෙන කිසිම වෙනසක් නැද්ද terminal program එකයි Alt+Ctrl+F2 ඔබල එන එකයි අතර?Anonymoushttps://www.blogger.com/profile/00627989635177194985noreply@blogger.comtag:blogger.com,1999:blog-6932484509840360211.post-73172937549371896752010-03-28T22:03:36.405+05:302010-03-28T22:03:36.405+05:30vede hodai malli..vede hodai malli..රජීවhttps://www.blogger.com/profile/06728012809327387685noreply@blogger.comtag:blogger.com,1999:blog-6932484509840360211.post-84799439657083093102010-03-28T22:00:49.030+05:302010-03-28T22:00:49.030+05:30කියවන්න ලෑස්තියි ලියන්නකියවන්න ලෑස්තියි ලියන්නAnonymoushttps://www.blogger.com/profile/17155279465724731338noreply@blogger.comtag:blogger.com,1999:blog-6932484509840360211.post-17765494636183620342010-03-28T21:57:48.972+05:302010-03-28T21:57:48.972+05:30අනිවා ලියපන් කොල්ලා...මේක ගොඩක් වැදගත්අනිවා ලියපන් කොල්ලා...මේක ගොඩක් වැදගත්Machanhttps://www.blogger.com/profile/04495176386694551477noreply@blogger.comtag:blogger.com,1999:blog-6932484509840360211.post-14355000756974761962010-03-28T21:55:44.956+05:302010-03-28T21:55:44.956+05:30ලියපන් ලියපන් කොමෙන්ට් නොදැම්මට උඹ ලියන ඒව අපි කිය...ලියපන් ලියපන් කොමෙන්ට් නොදැම්මට උඹ ලියන ඒව අපි කියවනවා අනික මේවගේ ලිපි වල ඉගෙන ගන්නත් දෙයක් තියෙනවානේ...........ප්රසාද්https://www.blogger.com/profile/03690234637281305460noreply@blogger.comtag:blogger.com,1999:blog-6932484509840360211.post-85965269815771522212010-03-28T21:55:44.129+05:302010-03-28T21:55:44.129+05:30එළ මචන්.ගොඩක් වැදගත්.තව ලියපන්.එළ මචන්.ගොඩක් වැදගත්.තව ලියපන්.gatayahttps://www.blogger.com/profile/06824162130052653505noreply@blogger.comtag:blogger.com,1999:blog-6932484509840360211.post-21206770552061983942010-03-28T18:26:27.803+05:302010-03-28T18:26:27.803+05:30මේ ලිපි පෙල හුගාක් වෙදගත් වෙයිමේ ලිපි පෙල හුගාක් වෙදගත් වෙයික්රිශාන්https://www.blogger.com/profile/17051954710042841133noreply@blogger.comtag:blogger.com,1999:blog-6932484509840360211.post-87550326760687587992010-03-28T17:54:51.779+05:302010-03-28T17:54:51.779+05:30තැංකූ වේවා. ඔය shell එකේ වැඩකිඩ ටිකක් දැනගෙන ඉන්න ...තැංකූ වේවා. ඔය shell එකේ වැඩකිඩ ටිකක් දැනගෙන ඉන්න එක කෝකටත් හොඳා. ඊළඟ ලිපියත් ටාර්gz ගාල ලියන්න! :)budhajeewahttps://www.blogger.com/profile/05635835530520251012noreply@blogger.com