tag:blogger.com,1999:blog-6932484509840360211.post5386414569729908198..comments2023-05-10T17:56:01.576+05:30Comments on ~~~~~~~~~~~රවින්දගේ සටහන් පොත~~~~~~~~~~~: අපේ ශ්රමදානයAnonymoushttp://www.blogger.com/profile/07127135274767593251noreply@blogger.comBlogger4125tag:blogger.com,1999:blog-6932484509840360211.post-45163150221009695342008-12-14T22:53:00.000+05:302008-12-14T22:53:00.000+05:30අයියෝ ශාකුන්තල අයියේ අපිට ඉතින් බවන තරම් තැනක් තවත...අයියෝ ශාකුන්තල අයියේ අපිට ඉතින් බවන තරම් තැනක් තවත් තියනවද? කැම්පස් නොවන කෙනෙක් කියෙව්වොත් තෙරෙන එකක් නැති නිසයි එහෙම ලිව්වෙ.
word verification,comment box කතාව මට තේරුනේ නෑ හෙට කැම්පස් එකේදි අහගන්නම්Anonymoushttps://www.blogger.com/profile/07127135274767593251noreply@blogger.comtag:blogger.com,1999:blog-6932484509840360211.post-45998514258190039522008-12-13T21:43:00.000+05:302008-12-13T21:43:00.000+05:30මල්ලී... වචන පරිස්සමින් පාවිච්චි කරන්න... කැන්ටිම ...මල්ලී... වචන පරිස්සමින් පාවිච්චි කරන්න... කැන්ටිම නෙවෙයි බවන. වරෙන්කො කැම්පස්... මාසයක් තිස්සෙ උගන්නපුව දැන්ම අමතක වෙලා... :D

...කමක් නෑ ශ්රමදානය ගැන කතා කරමු. ඒක අපූරු වැඩක්... සඳුදා කැම්පස් එකේ අළුත් පෙනුම දැකල මගේ ඇස් උඩ ගියා. එතරම්ම අපූරුයි. වැස්සෙන් බාධා ඇති වුණත් වැඩේ නියමෙට කරල තියෙනවා. තව ලොකු වැඩ තියෙනව කරන්න. ඒවත් මේ වගේම සාර්ථකව කරන්න සුභ පතනව.

"කැම්පස් ගිහින් පිල් කීපයකට බෙදිලා ගුටි කෙළ ගන්නවට වඩා මේවගේ දෙයක් කරන එක කොච්චර හොඳද? ඇඟේ අමරුවයි හිතේ අමාරුවයි වෙනුවට ඇඟේ අමාරුවත් අමතක වෙන සතුටක් හිතට ඉතුරු වේවි."

නියමයි!ශාකුන්තල | Shaakunthalahttps://www.blogger.com/profile/18267761577411009013noreply@blogger.comtag:blogger.com,1999:blog-6932484509840360211.post-30955535797400207742008-12-13T21:23:00.000+05:302008-12-13T21:23:00.000+05:30වැඩේ නම් හොඳයි අගය කළ යුතුයි. ඒත් මතක තියාගන්න ඉස්...වැඩේ නම් හොඳයි අගය කළ යුතුයි. ඒත් මතක තියාගන්න ඉස්සරහට තව මීට වඩා ලොකු වැඩ තියෙනවා කරන්න. ඒවත් හොඳට කරන්න. චමිල කිව්වා වගේ මේ word verification අයින් කරලා පුලුවන්නම් comment box එක එකම page එකේ දානවා නම් හොඳයි.Pahanhttps://www.blogger.com/profile/02361107970653151669noreply@blogger.comtag:blogger.com,1999:blog-6932484509840360211.post-53928549891197325212008-12-13T10:54:00.000+05:302008-12-13T10:54:00.000+05:30එළ මල්ලී ඔහොම යන්.... තව වැඩ කෙරෙන්න තියෙනවා... දැ...එළ මල්ලී ඔහොම යන්.... තව වැඩ කෙරෙන්න තියෙනවා... දැනට ඔය හොඳයි....

මේ word verification අයින් කරලා පුලුවන්නම් comment box එක එකම page එකේ දාන්නපිටස්තරයාhttps://www.blogger.com/profile/03915921140778771508noreply@blogger.com