tag:blogger.com,1999:blog-6932484509840360211.post695134929968687967..comments2023-05-10T17:56:01.576+05:30Comments on ~~~~~~~~~~~රවින්දගේ සටහන් පොත~~~~~~~~~~~: ඇයි මිනිස්සු මෙච්චර ආත්මාර්ථකාමීAnonymoushttp://www.blogger.com/profile/07127135274767593251noreply@blogger.comBlogger14125tag:blogger.com,1999:blog-6932484509840360211.post-20141816648132036902009-01-27T23:47:00.000+05:302009-01-27T23:47:00.000+05:30මකබාස්ට කවුරු හරි අයියා කෙනෙක් මොනවා හරි කරලා තියෙ...මකබාස්ට කවුරු හරි අයියා කෙනෙක් මොනවා හරි කරලා තියෙනවා... මකබාසුත් කොහේ හරි හොඳට නැවිලා තියෙනවා... ඒකනේ නැවෙන එක ගැනම හිතන්නේ

ගනන් ගන්න එපා මකබාස්.. පැන්ඩා ටත් දෙන්න වෙන වෙලාවල් තියෙනවානේ
;)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6932484509840360211.post-34310124487004761942009-01-26T22:14:00.000+05:302009-01-26T22:14:00.000+05:30ඉංග්‍රීසි වචනයක් සිංහලෙන් ලියනකොට ටිකක් වෙනස් වෙන්...ඉංග්‍රීසි වචනයක් සිංහලෙන් ලියනකොට ටිකක් වෙනස් වෙන්න පුළුවන්. හරි නම් බැච් තමා වචනෙ සාමානයෙන් කියවෙන විදිහටයි මම ලිව්වෙ. ඒත් එතනින් කියන දේ කාටත් තේරෙනවනේ. මෙතන ප්‍රශ්නෙ ඒක නෙමෙයි. මකබාස්ට අවුල වෙලා තියෙන්නෙ ජ්‍යෙෂ්ඨ අයියලා කියපු එකයි මම රුග් එක ආතල් කියපු එකයි නේ. හැබැයි මම කියන්නෙ කොළඹ විශ්වවිද්‍යාලයෙ පරිගනක අධ්‍යයන ආයතනයෙ රැග් එක ගැනයි,senior අයියල ගැනයි. අනිත් තැන්වල තත්වය වෙනස් වෙන්න පුළුවන් ඒ ගැන මම දන්නෙ නෑ.Anonymoushttps://www.blogger.com/profile/07127135274767593251noreply@blogger.comtag:blogger.com,1999:blog-6932484509840360211.post-62091613005207378722009-01-26T21:12:00.000+05:302009-01-26T21:12:00.000+05:30රවින්ද අය්යත් රැග් කාලේ නැවිල ඉන්නකොටද බැච්, බැජ් ...රවින්ද අය්යත් රැග් කාලේ නැවිල ඉන්නකොටද බැච්, බැජ් වුනේ??Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6932484509840360211.post-66744871250198114472009-01-26T16:08:00.000+05:302009-01-26T16:08:00.000+05:30දන්නේ නෑ නේද කොල්ලා? පොඩ්ඩක් නැමිලා වරෙන්කෝ කියලා ...දන්නේ නෑ නේද කොල්ලා? පොඩ්ඩක් නැමිලා වරෙන්කෝ කියලා දෙන්න

ආ හරි කියපන් බලන්න ඉංගිරිසියෙන් "මකබාස්"ට කියන්නේ මොකද්ද කියලා???

ඔහොම තමයි බන්.. දන්න දේවලුත් තියෙනවා, නොදන්න දේවලුත් තියෙනවා. කොදන්න දේවල් දන්නවා කියලා හිතන එකට ඉතින් මම මොනවා කරන්න ද?

වඩුබාස්...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6932484509840360211.post-280514414021141872009-01-26T14:18:00.000+05:302009-01-26T14:18:00.000+05:30මේ නොදන්න නිසයි අහන්නේ.. සිංහලෙං බැජ් කියන්නේ ඉංගි...මේ නොදන්න නිසයි අහන්නේ.. සිංහලෙං බැජ් කියන්නේ ඉංගිරිස් වලින් batch ද?? හික් හික්..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6932484509840360211.post-39977117560319998302009-01-26T11:25:00.000+05:302009-01-26T11:25:00.000+05:30"if I may add one minor correction..I am not a pan..."if I may add one minor correction..I am not a pand wearing shortS - I AM THE BIG FAT PANDA !!!"

yes u are !!!!!!!! lol... told ya... schizophrenia.. shuld do smthing abt that ... and uhhhhh

GET A LIFE "DUDE" !!!!!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6932484509840360211.post-1566080281477008752009-01-26T01:02:00.000+05:302009-01-26T01:02:00.000+05:30thanks for that kind courteous cultured reply. ;)e...thanks for that kind courteous cultured reply. ;)
err..if I may add one minor correction..I am not a pand wearing shortS - I AM THE BIG FAT PANDA !!!

SO BE COOL, DUDE! LOL!!!මකබාස්https://www.blogger.com/profile/01870743871356759505noreply@blogger.comtag:blogger.com,1999:blog-6932484509840360211.post-80365377826116248342009-01-26T00:44:00.000+05:302009-01-26T00:44:00.000+05:30and what a cultured civilized blog u have written ...and what a cultured civilized blog u have written abt nadeeka's music.. wow.. i better learn what culture is from it...

stockholm syndrome??? how about schizophrenia? its got to do with hallucinations. i think u better consult a psychiatrist.

and "dude" ? u seem to knw nothin abt campuses man.. too sissy to go thru orientation? try the army.. i heard they do nice things to pu**ies like u...

oh man... u dnt hav anything to worry abt nw.. no one knws who u really r..ur a panda wearing a short to anyone here... so u can be the ultimate chandiya in the web... "hey look at me.. i'm the man...."...

get a life "dude"...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6932484509840360211.post-91031961615086636222009-01-26T00:28:00.000+05:302009-01-26T00:28:00.000+05:30Wow! what a bunch of cultured civilised replies!Th...Wow! what a bunch of cultured civilised replies!
Thanks again for being so kind!!
The blog about Nadeeka seemed to have hit a nerve!

Dear Dude Ravinda,

if you enjoy being ragged, thats great! However ragging is related to SADISM (a perverted sexual trend). Read "stockholm syndrome" for more details.
have a nice day. ;)මකබාස්https://www.blogger.com/profile/01870743871356759505noreply@blogger.comtag:blogger.com,1999:blog-6932484509840360211.post-83449909060766516372009-01-25T23:39:00.000+05:302009-01-25T23:39:00.000+05:30@මකබාස්1. I wrote neither badge nor batch. I wrote...@මකබාස්
1. I wrote neither badge nor batch. I wrote "බැජ්" in sinhala.If you can't understand what it means it's definitly something wrong with you

2. මම ඒක ආපහු කියනවා. කිසිම පැකිලීමක් නැතුව ෙජ්‍යෂ්ඨ අයියලා. ඒ විශේෂණ පදය යොදන්නේ කාටවත් බයකට නෙමේ කැම්පස් එක ගැන මෙලෝ හසරක් නොදැන ආපු අපට හැම දෙයක්ම කියල දීල අපිව අද ඉන්න තැනට එන්න හැම ආකාරයකින්ම උදව් කරපු නිසා.

3. කෙටිම පිළිතුර Rag කාලය තමයි අපි කැම්පස් ජීවිතයේ ගත කරපු ආතල්ම කාලය. ඒ කාලය තුල අපි ගොඩක් දේ දැන ගත්තා අද දක්වාම ප්‍රයෝජනවත් දේවල්. තව දෙයක් අපේ rag එක තම ටිකක් දික් උනානම් කියල හිතෙනවා. ඒ තරමට ඒ කාලය සුන්දරයි. අපි අදත් ඒ කාලය මතක් කරල සතුටු වෙනව.Anonymoushttps://www.blogger.com/profile/07127135274767593251noreply@blogger.comtag:blogger.com,1999:blog-6932484509840360211.post-39123437114707700342009-01-25T23:26:00.000+05:302009-01-25T23:26:00.000+05:30@ravindraකොහන්ද මල්ලී හොයාගත්තේ මේක? වටින් අදහසක්....@ravindra
කොහන්ද මල්ලී හොයාගත්තේ මේක? වටින් අදහසක්...මේ මකබාස් කවුද කියලා මම දන්නේ නෑ. ඒත් කියන ඒවා ගනන් ගන්න එපා.. කිව්ව දේ ගැනවත් නෙමෙයි නේ ජෝක් කරලා තියෙන්නේ.. මගේ බ්ලොග් එකෙත් මොකද්ද දෙයක් කියලා තිබ්බා..
http://chamila-dealwis.blogspot.com/2008/12/2008.html
ඔතන අන්තිමට maka කියලා ඉන්නේ මේ මනුස්සයාම තමයි.. මිනිහා කවුද කියලා අපි දන්නවනේ

@වඩුබාස්
ගෙවල් ලඟදිත් මේ මනුස්සයා මෙහෙමද?

@malee
"වැල යන අතටලු මැස්ස ගහන්නේ..."

මොකද්ද ඒකේ තේරුම?පිටස්තරයාhttps://www.blogger.com/profile/03915921140778771508noreply@blogger.comtag:blogger.com,1999:blog-6932484509840360211.post-3385270396035841472009-01-25T23:06:00.000+05:302009-01-25T23:06:00.000+05:30අපි අයිති ඔය මුණුබුරාලාගේ පරම්පරාවට හින්දා වෙන්න ඇ...අපි අයිති ඔය මුණුබුරාලාගේ පරම්පරාවට හින්දා වෙන්න ඇති අපිට ලැබෙන වාසිය ගැන විතරක් හිත හිත වැඩ කරන්නේ.. වට් ටු ඩු... වැල යන අතටලු මැස්ස ගහන්නේ...malee_msghttps://www.blogger.com/profile/14013631246493975558noreply@blogger.comtag:blogger.com,1999:blog-6932484509840360211.post-30017722165753246552009-01-25T22:55:00.000+05:302009-01-25T22:55:00.000+05:30ආ මකබාසා වැඩේට බැහැලා වගේ... අර නදීක ගුරුගේට බැන්න...ආ මකබාසා වැඩේට බැහැලා වගේ... අර නදීක ගුරුගේට බැන්නා වගේ නේද? අනේ මේ පලයන් බන් යන්න.... බණ කියන්න එනවා... උඹ නම් හරි කැමතියි නේද අනිත් අයගේ වැරදි හොයන්න...
badge? මේ උඹටවත් ඒක දෙපාරක් හරියට ලියාගන්න බෑ.. දෙවෙනි පාර badje.. අනේ මකබාසෝ... දන්නේ නැති ඉංගිරිසිය දාන්නේ නැතුව දන්න සිංහලෙන් ලියපන්.. අනුන්ගේ ඇද හොයන්න එනවා..

උඹ හෙන අලයෙක් නේද බන්.. ඇත්තටම අහන්නේ...උඹ කොහේ හරි කැම්පස් එකකට පය ගහලා තියෙනවද බන්? කැම්පස් එකකට පය ගහලා තිබුනත් ඔය වගේ ගූ කතා කියන්නනම් උඹ වගේ එකෙක්ට කන්න දුන්නේ මොනවද දන්නේ නෑ.... උඹ කවුරු කියලා ද බන් හිතාගෙන ඉන්නේ තැන තැන ගිහින් ගොන් ප්‍රශ්න අහන්න?"whats your attitude towards ragging ??" අහගනින් ගම්පොලයාගෙන්... කියලා දෙයි හොඳට

උඹෙ මානසිකත්වය නම් හිතා ගන්න එච්චර අමාරු නෑ... පොඩි කාලේදී ඉස්කොලේ කවුරුත් උඹව ගනන් ගත්තේ නෑ නේද? psychology වල තියෙනවා උඹලා වගේ පඩත්තලයො ගැන... හැමෝටම විරුද්ධ මතයක් දාලා පොර වෙන්න හදන මානසිකත්වය අඳුරගන්න උඹෙ ගොන් තර්ක ඔනේ නෑ... ආ හරි හරි.. උඹ පොර.. ඔන්න මචන් ලා.. මකබාස් පොර හරිද? වනාතමුල්ලේ ඌට පාට් දාලා අහුවෙන්න එපා..  දැන් ටිකක් ආසාව සන්සිඳුනා නේද?

ගම්පොලයාගෙන් දුවන්න අහගත්තා නේද? තවත් ලැජ්ජ නෑ...

http://kotuwegedara.blogspot.com/2009/01/blog-post_23.html

ඒ පාර හරකා වගේ ගම්පොලයාට බනින්න එපා... මම වඩුබාස්... අර උඹේ ගෙදර එහා පැත්තේ ඉන්නේ.. ලොග් වෙවී ඉන්න වෙලාවක් නෑ.. ඕන්න කියලා දැම්මා..

මේ කොලුවගේ අයියලා වනාතේ තමයි.. උඹනම් මොනවා කරගන්න ද මන් දන්නෑ යන්නේAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6932484509840360211.post-47326118515057620522009-01-25T20:42:00.000+05:302009-01-25T20:42:00.000+05:30dude! 1. it is not badge, it is BATCH!2. aiyyala? ...dude!

1. it is not badge, it is BATCH!

2. aiyyala? aiyyala inne Vanathamulle. jeshta Ayyala eh...? so they told you to think about your err.. what? badje? Be a Man! be you! all these batch and stuff are nonsense dude! this is making sure your UNQUESTIONABLE submission to the view of the "BATCH" (Batch= some other group-this is the part they dont tell you)

3. whats your attitude towards ragging ??මකබාස්https://www.blogger.com/profile/01870743871356759505noreply@blogger.com