tag:blogger.com,1999:blog-6932484509840360211.post9169520237040736118..comments2023-05-10T17:56:01.576+05:30Comments on ~~~~~~~~~~~රවින්දගේ සටහන් පොත~~~~~~~~~~~: තොරතුරු තාක්ෂණ දැනුම බෙදා දීමට දෙහිඅත්තකණ්ඩිය ජාතික පාසලට ගිය ගමනAnonymoushttp://www.blogger.com/profile/07127135274767593251noreply@blogger.comBlogger16125tag:blogger.com,1999:blog-6932484509840360211.post-27148192135799788822010-09-18T09:37:43.998+05:302010-09-18T09:37:43.998+05:30ගොඩක් පිං! :)ගොඩක් පිං! :)Danishkahttps://www.blogger.com/profile/16978940958412782613noreply@blogger.comtag:blogger.com,1999:blog-6932484509840360211.post-89572137108366614102010-07-30T08:04:06.084+05:302010-07-30T08:04:06.084+05:30නියමයි මචං...අපි කාගෙනුත් වෙන්න ඕන යුතුකමක්..මිනිස...නියමයි මචං...අපි කාගෙනුත් වෙන්න ඕන යුතුකමක්..මිනිස්සු හැටියට අපි කරන්න ඕන ඒදණ්ඩෙන් එගොඩවෙලා තව එකෙක් ඒවි කියලා ඉරිසියාවෙන් ඒදණ්ඩඩ පයින් ගහලා වතුරට දමන එක නෙවි..තව දහස් ගාණකට එතරවෙන්න පුළුවන් විදියේ පාළමක් හදන එක..ඒ බැරිනම් අඩුම ගානේ එතෙනට තව දණඩක් හරි ගෙනැත් දමන එක...ඉතින් උඹලා ඒ යුතුකම ඉටුකරන්න ගනිපු සාර්ථක උත්සාහයට මගෙන් සුභ පැතුම්!!!!
මේ වගේ සත්කාරයන් දිගට ම කරගෙන යන්න උඹලට ශක්තිය ධෛර්ය්ය ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා...!!!
ජයවේවා!!!Anonymoushttps://www.blogger.com/profile/13001536408737777516noreply@blogger.comtag:blogger.com,1999:blog-6932484509840360211.post-91119518669978444012010-07-27T00:47:26.337+05:302010-07-27T00:47:26.337+05:30නියම වැඩක් පුළුවන්නම් දිගටම කරපල්ලා....පිං අත්වෙනව...නියම වැඩක් පුළුවන්නම් දිගටම කරපල්ලා....පිං අත්වෙනවා
මරුවාමරුවාhttps://www.blogger.com/profile/01958951965846372152noreply@blogger.comtag:blogger.com,1999:blog-6932484509840360211.post-42463965734219373042010-07-26T19:53:12.942+05:302010-07-26T19:53:12.942+05:30මෙන් න මෙවට තමයි වැඩ කියන්නේ.මගෙනුත් සුභ පැතුම්......මෙන් න මෙවට තමයි වැඩ කියන්නේ.මගෙනුත් සුභ පැතුම්....ෂදීශ් ගේ සටහනhttps://www.blogger.com/profile/01206805848597359348noreply@blogger.comtag:blogger.com,1999:blog-6932484509840360211.post-81479634671557965742010-07-26T10:49:54.596+05:302010-07-26T10:49:54.596+05:30බොහොම ස්තූතියි කට්ටියටම ප්‍රතිචාර වලට. මිනිසාගේ පර...බොහොම ස්තූතියි කට්ටියටම ප්‍රතිචාර වලට. මිනිසාගේ පරම යුතුකම මිනිසාට සේවය කිරීමයි කියනවනේ. අපි කරන්නෙ අපේ යුතුකම.

මේ දෙහිඅත්තකණ්ඩිය වගේ ප්‍රදේශ දුෂ්කරයි කිව්වට දුෂ්කරම නෑ ඇත්තටම.ප්‍රශ්නෙකට තියෙන්නෙ නගරයෙන් දුර එකයි. ගමනාගමනය බොහොම අමාරුයි. පොදු ප්‍රවාහන මාධ්‍ය බොහොම අඩුවෙන් තියෙන්නෙ.
ඊට අමතරව අනෙක් පහසුකම් ඔක්කොම වගේ තියනවා. මොබිටෙල් 3G සංඥා පවා තියනවා මේ ප්‍රදේශයට(ඩයලොග් නම් නෑ) වැඩේ තියෙන්නෙ මේ පැත්තේ දරුවෝ දුෂ්කරයි කියන එක හිතට අරගෙන අර කියලා කියලා එහෙමම වෙනවා වගේ. සීමිත පහසුකම් තිබුනත් අන්තර්ජාලය පරිගනක පාවිච්චි කරන්න ඔවුන්ට උවමනාවක් නෑ. වැඩක් නෑ වගේ කියල හිතනවා. අපි අන්න ඒ ආකල්පය වෙනස් කරන්න ගොඩක් උත්සාහ කලා.

@තිසර ප්‍රියංකර
ඔව් ඔව් අපි ඒ දේ කරන්න නිතරම උත්සාහ කරනවා. පහුගිය මාසෙ කොළඹ IT ගුරුවරු 200කට අපි වැඩමුළුවක් කලා. දෙහිඅත්තකණ්ඩියෙත් අපි කලාපෙ ගුරුවරුන්ට එන්න කියල අන්තිම දවසෙ වැඩමුළුවක් කලා.Anonymoushttps://www.blogger.com/profile/07127135274767593251noreply@blogger.comtag:blogger.com,1999:blog-6932484509840360211.post-60045545462709503842010-07-26T09:23:53.294+05:302010-07-26T09:23:53.294+05:30ඔබ සියලු දෙනාටම තව තවත් මෙවන් දේ කිරීමට හැකිවේවා.....ඔබ සියලු දෙනාටම තව තවත් මෙවන් දේ කිරීමට හැකිවේවා..Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-6932484509840360211.post-37768754178686403302010-07-26T09:20:46.598+05:302010-07-26T09:20:46.598+05:30හොඳයි හොඳයි දෙහි අත්තකණ්ඩියේ විතරක් නෙවෙයි උඹලට ඉඩ...හොඳයි හොඳයි දෙහි අත්තකණ්ඩියේ විතරක් නෙවෙයි උඹලට ඉඩතියෙන් වෙලාවල් වලට දුෂ්කර පාසල් වලට ගිහින් මේ වගේ වැඩසටහන් කරනවනම් තමා හොඳ මචන් ළමයින්ට නෙවෙයි තොරතුරු තාක්ෂණ ගුරුවරුන්ටයි මේ දැනුම දෙන්න ඕන..මොකද වැඩි පිරිසක් ගහන්නෙ බයිලා..හේතුව විද්‍යාපීඨ වල දේශන ඒ අයට පුමාණවත් නැති එකAnonymoushttps://www.blogger.com/profile/10538092419667900343noreply@blogger.comtag:blogger.com,1999:blog-6932484509840360211.post-39913517876747997152010-07-26T07:37:22.518+05:302010-07-26T07:37:22.518+05:30ela macho,well done.........ela macho,well done.........Ruwan bhagyahttps://www.blogger.com/profile/05828428591864589826noreply@blogger.comtag:blogger.com,1999:blog-6932484509840360211.post-5961624955304506832010-07-26T07:21:57.932+05:302010-07-26T07:21:57.932+05:30ඔබලාට පිං...ඔබලාට පිං...පැලැස්තරhttps://www.blogger.com/profile/02759905152352291164noreply@blogger.comtag:blogger.com,1999:blog-6932484509840360211.post-49547996544191904532010-07-26T01:24:20.560+05:302010-07-26T01:24:20.560+05:30නියමෙටම නියමයි....
ඔබ සියළු දෙනාටම ජයෙන් ජය අත්වේව...නියමෙටම නියමයි....
ඔබ සියළු දෙනාටම ජයෙන් ජය අත්වේවා...Rasika Nanayakkarahttps://www.blogger.com/profile/03350201376035512187noreply@blogger.comtag:blogger.com,1999:blog-6932484509840360211.post-58366456111533461972010-07-25T23:04:25.842+05:302010-07-25T23:04:25.842+05:30Excellent!
Really great work done with a great eff...Excellent!
Really great work done with a great effort!! :)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6932484509840360211.post-64812682958263689722010-07-25T21:09:18.472+05:302010-07-25T21:09:18.472+05:30ඔබලාගේ සේවාව ඉතාම ප්‍රසංශනීයයි.ඔබලාගේ සේවාව ඉතාම ප්‍රසංශනීයයි.Kanishka Dilshanhttps://www.blogger.com/profile/08604043101957122711noreply@blogger.comtag:blogger.com,1999:blog-6932484509840360211.post-13483952348447068332010-07-25T20:41:00.110+05:302010-07-25T20:41:00.110+05:30ඉතාමත් අගය කල යුතු සහ අපේ විශ්වවිද්‍යාල තුලින් විය ...ඉතාමත් අගය කල යුතු සහ අපේ විශ්වවිද්‍යාල තුලින් විය යුතු දෙයක්...
එකිනෙකා මරා ගන්න වැය කරන හයිය මේ වගේ වැඩකට යොදවනවනම් පංකාදුයි!Anonymoushttps://www.blogger.com/profile/06083958292326329277noreply@blogger.comtag:blogger.com,1999:blog-6932484509840360211.post-70413316524918326632010-07-25T20:33:09.957+05:302010-07-25T20:33:09.957+05:30වැඩේ නියමයි.වැඩේ නියමයි.Pahanhttps://www.blogger.com/profile/02361107970653151669noreply@blogger.comtag:blogger.com,1999:blog-6932484509840360211.post-53224098697584063172010-07-25T20:29:23.875+05:302010-07-25T20:29:23.875+05:30සිරා සිරා! ඉස්කෝලේ හිමිජ්ජා වගේ හිටිය සුසියා මාර ව...සිරා සිරා! ඉස්කෝලේ හිමිජ්ජා වගේ හිටිය සුසියා මාර වැඩකාරයෙක් වෙලා නෙව. (දැං ඉතින් පෞද්ගලික ද්වේශ සහගත එකක් කියලා මේක මකන්න එපා)

අර චීන කියමනක් තියෙන්නේ "අඳුරට සාප කරන්නේ නැතුව එක ඉටි පහනක් හරි දල්වන්න කියලා" මේ සහෝදරයින් කරලා තියෙන්නේ දැල්වුනු ඉටිපන්දමක් දීලා එතනින් නවතින්නේ නැතුව ඒ එළියෙන් තව ඉටිපන්දම් සොයාගන්න උනන්දුව ඇති කරපු එක. GIT ප්‍රතිඵල ආවම මේ නංගිලා මල්ලිලා ගැන විපරම් කරලා බලන්න. කොල්ලෙක්ව කෙල්ලෙක්ව විභාගයකින් ගොඩදාලා දුන්නම ඇති වෙන සතුට මම ඉතින් සරසවි සිසුනට ආයෙ මතක් කරලා දෙන්න ඕන නෑනේ. ඒ දැනගෙන මේ බ්ලොගයෙත් ලියන්න අපිටත් කියවලා සතුටු වෙන්න.

ආයෙමත් කියන්නේ වැඩේ නම් පංකාදුයි!Nisansa Dilushanhttps://www.blogger.com/profile/16474627584324864110noreply@blogger.comtag:blogger.com,1999:blog-6932484509840360211.post-29704502092544213092010-07-25T20:10:20.256+05:302010-07-25T20:10:20.256+05:30සිරා වැඩක් මචං ඉස්කෝලෙ තත්වය ගැන දන්නෙ ගිය උඹලානේ ...සිරා වැඩක් මචං ඉස්කෝලෙ තත්වය ගැන දන්නෙ ගිය උඹලානේ නැති තැනට ඇති දේ දෙන එක පිනට වඩා සමාජ මෙහෙවරක් කියන එකයි වැදගත්..ආගන්තුකයා | Strangerhttps://www.blogger.com/profile/12098534917295046430noreply@blogger.com