මහ පොළව ඉරි තැලී ඇත
ගහ කොළ වේලී ගොස්ය
මුළු ලොවම වියලී ගොසිනි
මේ දිගු නියඟයෙන්
....
දකිනු රිසිය නිල් තුරුලතා
අසනු කැමතිය සුමියුරු කුරුළු ගී නද
විඳිනු රිසිය තෙමුනු පොළවේ නැවුම් පුසුඹ
සනසන්න ජීවිතය
මේ වේලුනු පොළව තෙමාලමින්
දැන්වත්
වැහැපන් සොඳුරු වැස්ස.....
ගහ කොළ වේලී ගොස්ය
මුළු ලොවම වියලී ගොසිනි
මේ දිගු නියඟයෙන්
....
දකිනු රිසිය නිල් තුරුලතා
අසනු කැමතිය සුමියුරු කුරුළු ගී නද
විඳිනු රිසිය තෙමුනු පොළවේ නැවුම් පුසුඹ
සනසන්න ජීවිතය
මේ වේලුනු පොළව තෙමාලමින්
දැන්වත්
වැහැපන් සොඳුරු වැස්ස.....
ඔව් වැහැපන් සොඳුරු වැස්ස.....
ReplyDeleteබලාපොරොත්තුව සමග ඉන්න...
ReplyDeleteඅනේ ඔව්.. දැන් නම් පැව්වා ඇති නේද?
ReplyDelete@කරුමක්කාරයා @පිටස්තරයා
ReplyDeleteහ්ම්
@මලී
ඔව් ඔව් දැන් නම් ලොවෙත් ඇති. හික් හික්
ලගදීම සොදුරු වැස්සක් වහී...
ReplyDelete@ක්‍රිෂාන්
ReplyDeleteහැබැයි මට නම් අහසේ වැහි වළාකුලක් පේන්න නෑ වාගේ. උඹට පෙනුනද?
ඔන්න වහින්න පටන් අරන් දැන් ටික ටික.
ReplyDeleteපද පෙළත් ලස්සනයි මචන්.
@Raven
ReplyDeleteකළුවක් නම් තියනව වාගෙ. වහියිද කියල නම් විස්වාස නෑ තාම. බලමු.බොහොම හෙමීට වැටෙන පොද වැස්සක් පේනව වගේ මට.
මගේ ලෝකේ නම් වැස්ස තිබුනා ඒත් දැන්....?
ReplyDelete