Wednesday, April 6, 2011

වසන්තය...


වැටෙයි පිණි බිඳු අතු පත් අගින්
බලයි තුරුලිය පණ ගසා වටපිට
මියුරු විහඟ නද ඇසෙයි සැමතැන
තෙමුණු පොළව නගයි නැවුම් පුසුඹ
පැමිණ ඇත වසන්තය
සනසාලමින් ජීවිතය....

3 comments:

  1. ජිවිත වලට වසන්තය එනකන් හැමෝම බලාගෙන ඉන්නවා :)

    ReplyDelete
  2. අපේ ජීවිත වල වසන්තයට තව ටික දුරයි.. :)

    ReplyDelete
  3. මීදුම හැම තැනම... පොඩ්ඩක් ඉවසලා ඉඳින්... සමහරවිට පේන හැටි වෙන්ටත් බැරි නෑ.....

    ReplyDelete

බ්ලොග් කරුවෙක්ගෙ ශක්තිය ප්‍රතිචාර. මටත් ඔබේ ප්‍රතිචාරය ලොකු ශක්තියක්. මොනව හරි ලියල යන්න. හැබැයි කුණුහර්ප පෞද්ගලික ද්වේශ පිටකරන දේවල් එපා.