Tuesday, March 10, 2009

නිදුකාණනේ



කිත්සිරි ජයසේකර ගායනා කරන මේ ගීතටය සංගීත නිර්මාණය කරල තියෙන්නෙ නදීක ගුරුගේ. මේ ගීතයේ රූප රචනය විදිහට භාවිතා කරල තියෙන්නෙ graphic designing මෘදුකාංගයක් භාවිතා කරල චිත්‍රයක් අඳින එක. adobe photoshop හරි adobe illustrator වෙන්න ඕන මම හිතන්නෙ. බොහොම අපූරු නිර්මාණයක්. ඔයගොල්ලොත් බලන්නකෝ.

3 comments:

  1. අපූරු සංගීත නිර්මාණයක්. :)

    ReplyDelete
  2. ඔබ තුමත් ලඟදි නිඳුක් වුනොත් හොඳා..නැත්නම් සදා දුක තමයි.....

    ReplyDelete

බ්ලොග් කරුවෙක්ගෙ ශක්තිය ප්‍රතිචාර. මටත් ඔබේ ප්‍රතිචාරය ලොකු ශක්තියක්. මොනව හරි ලියල යන්න. හැබැයි කුණුහර්ප පෞද්ගලික ද්වේශ පිටකරන දේවල් එපා.