Thursday, April 22, 2010

ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණයේ පියා අනුස්මරණය කරමු.

දැනුම්දීමයි


ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණයේ පියා යන විරුදාවලියෙන් හඳුන්වන‍
කොළඹ විශ්වවිද්‍යාලයීය පරිගනක අධ්‍යයනායතනෙයේ ආදි කතෘ
මහාචාර්ය විද්‍යාජෝති වී.කේ.සමරනායක මැතිතුමා
අනුස්මරණය කරනු වස්
කොළඹ විශ්ව විද්‍යාලයීය පරිගනක අධ්‍යයනායතනයේ
පළමු වසර සිසුන් සංවිධානය කරන
සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම ‍දේශනය
අප්‍රේල් මස 22 වන දින
අප අධ්‍යයනායතනයේ
මහාචාර්ය වී.කේ.සමරනායක අනුස්මරණ ශ්‍රවණාගාරයේදී
පැවැත්වේ.
ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය වර්තමානයේඇති තැනට
ඔසවා තබන්නට මෙතුමා කල මහඟු සේවයට
කෘත ගුණ සලකණු වස්
ඔබටත් මේ පිං කමට සහභාගි වන ලෙස ආරාධනා කරමු.
තවද
මෙම පිංකම
http://www.ucsc.cmb.ac.lk/ucsctv/
යන අන්තර්ජාල ලිපිනය ඔස්සේ අන්තර්ජාල රූපවාහිනී සේවාවක් ලෙස
රාත්‍රී 8.30 සිට විසිරුවා හරුනු ඇත.

2 comments:

  1. අපි අනිව එනවා.ජාලයෙන් බලන පණිවිඩය ගොඩක් අය දන්නෙ නෑ මම හිතන්නෙ...

    ReplyDelete
  2. නියමයි.... ගියපාර අපි කරපු පිරිතේ recordings එහෙම තියෙනවද දන්නෙ නෑ නේ ?

    ReplyDelete

බ්ලොග් කරුවෙක්ගෙ ශක්තිය ප්‍රතිචාර. මටත් ඔබේ ප්‍රතිචාරය ලොකු ශක්තියක්. මොනව හරි ලියල යන්න. හැබැයි කුණුහර්ප පෞද්ගලික ද්වේශ පිටකරන දේවල් එපා.