Sunday, December 14, 2008

අපේ Assignment කෙරුවාව

හෙට ලිනක්ස් Assignment එක. අද අපේ බෝඩිමට තව කොල්ලො දෙන්නෙක් ඇවිත් ලිනක්ස් කුප්පියක් දාගන්න. මම ලිනක්ස් ටිකක් අත පත ගාන නිසා මට පොඩි දැනීමක් ඒ ගැන තියනවා. අද ඉතින් නිදා ගැනීමක් නෑ හැමෝම නිදා ගන්නකම්. උන්ට කුප්පිය දාන්නත් මට commands සේරම මතක නෑනේ. ලෙක්චර්ස් ගියාට මොකුත් ලියා ගන්නෙත් නෑනේ. කෙල්ලෙක්ට කතාකරලයි ඒ ටික අහ ගත්තෙ. කොහොම හරි උදේට Assignment නුත් ලියනවා. ඔන්න ඔහොමයි අපේ වැඩ.

7 comments:

  1. අපිත් මෙහෙම තමා. හැබයි මේවා ලිව්වම මේ වගේ අයට කැම්පස් යාම සුදුසු නැත හා එම ආයතන හොද නැත යනුවෙන් බ්ලොග් ලියන අයද ඇත. :P

    ReplyDelete
  2. ඕව ඉතිං අමුතුවෙන් මතක තියාගන්න ඕන නෑනේ. ලැබ් එකේදී හරි ගෙදරදි හරි වින්ඩෝස් වෙනුවට ලිනක්ස් පාවිච්චි කලා නම් නිකම්ම මතක හිටිනවා.

    දඹුලු ගිහින් තලගොයිත් මරාගන්නා අයද ඇත

    ReplyDelete
  3. "දඹුලු ගිහින් තලගොයිත් මරාගන්නා අයද ඇත"

    lol

    එකනම් ඇත්ත

    ReplyDelete
  4. හැමදාම එහෙමනෙ!!!!!! තලගොයි මරන කතාව නම් මරු
    බි.පෙ.සි.

    ReplyDelete
  5. ඔන්න මලයා මාත් වැඩේට සෙට් වුනා... අපේ එකෙක් අපේ එවුන්ට සෙට් වුනානෙ.. එල එල... දිගට ලියපන්... දඹුලු ගිහින් තලගොයි මරනවද තලගොයි මරන්න දඹුලු යනවද මංදා....

    ReplyDelete
  6. මොකද්ද මන්දා මේ තලගොයි කතාව

    ReplyDelete

බ්ලොග් කරුවෙක්ගෙ ශක්තිය ප්‍රතිචාර. මටත් ඔබේ ප්‍රතිචාරය ලොකු ශක්තියක්. මොනව හරි ලියල යන්න. හැබැයි කුණුහර්ප පෞද්ගලික ද්වේශ පිටකරන දේවල් එපා.