Tuesday, May 26, 2009

කඩ්ඩෙන් කෙටීම

මට හිතුන නිකමට වගේ කඩ්ඩෙනුත් බ්ලොග් එකක් ලියන්න. කඩ්ඩත් ටිකක් පොලිෂ් කරගන්න එපැයි. කීයක් හරි හොයාගන්නත් බලනව.ලනුව http://ravindasdiary.blogspot.com/. වෙලාවක් තියනව නම් ඇවිත් බලල යන්න. අද උදේ assignment එකක් තිබුන Maths. හිතුව තරම් අමාරු උනේ නෑ ඒ කියන්නෙ ලේසියි. ඊට පස්සෙ හවස් වෙනකම්ම කලේ කැරම් ගහපු එක හවස 3න් පස්සෙ ක්‍රිකට් ගැහුව. ආයෙ බෝඩිමට ඇවිත් පොඩි සාජ්ජයක් දැම්ම අපේ එරංගගේ(අත්තා) උපන් දිනේ ඊයෙ. දැන් සිංදු කියල කියල උගුරත් රිදෙනවා.අපොයි හොඳටම නිදිමතයි. එහෙනම් අදට ඇති.

2 comments:

  1. ඉන්ගිරිස් බ්ලොග් එකේ ගූගල් ඇඩ්ස් නෑනේ අයියේ

    ReplyDelete
  2. ආ ඒක තාම අනුමත වෙලා නෑ. පෝස්ටල් කෝඩ් එකේ අවුලක්ලු. ආයෙ දැම්ම. අනේ මන්ද දුප්පත් අපිටමයි වෙන්නෙ.

    ReplyDelete

බ්ලොග් කරුවෙක්ගෙ ශක්තිය ප්‍රතිචාර. මටත් ඔබේ ප්‍රතිචාරය ලොකු ශක්තියක්. මොනව හරි ලියල යන්න. හැබැයි කුණුහර්ප පෞද්ගලික ද්වේශ පිටකරන දේවල් එපා.