මේක තියන්නෙ හොඳම වෙබ් බ්‍රව්සරය තෝරන්න.
අපේක්ෂකයො 5 දෙනයි.
පොස්ටර් නෑ කටවුට් නෑ. ප්‍රචාරක රුස්වීම් නෑ. බොරු පොරොන්දු නෑ.
වැඩ බලලයි ඡන්දය දෙන්නෙ.
අයිඩෙන්ටි කාඩ් එහෙම ඔන නෑ.ඔය බ්ලොග් එකේ දකුණු අත පැත්තෙ තියන තැනින් ඡන්දය ප්‍රකාශ කරන්නකෝ.
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
මේ දවස් වල අපිට විභාගෙ. මටත් ඉන්න බෑනෙ විභාගෙ කියලවත්. බ්ලොග් එකක් නොලිය හිතට මොකද්ද වගේ.ඒකයි මේ වැඩේ කලේ.
හරි එහෙනම් කට්ටිය සාධාරණව ඡන්දය ප්‍රකාශ කරන්න කෝ.......
SMS වලින් ඡන්දෙ දාන්න බැරිද ?
ReplyDeleteඔන්න මාත් මගෙ පලවෙනි ඡන්දෙ දැම්ම..
ReplyDeleteහොර ජන්දේ දාන්නත් පුලුවන්නේ, ඒ ගැන පියවරක් ගත්තා නම්?
ReplyDelete@chanaka
ReplyDeletesms වලින් ඡන්දෙ දානව කියන්නේ ජංගම දුරකතන සමාගම් පෝසත් කිරීමනේ ඒ නිසා sms වලින් ඡන්දෙ දාන්න දෙන්නෙ නෑ.
@බින්කු
මම බ්ලොග් පාඨකයන්ව විස්වාස කරනව මල්ලියෝ. අවංක වෙයි කියල.
ඕන්න මමත් ජන්දේ දුන්නා..:D
ReplyDeleteමම නං ගිනිහිවලට තමයි මනාප.
ReplyDeleteපිරිවරට යටින් මොකක්ද ඔය තියෙන්නේ?
හොඳම එක නිසා මමත් ෆයර් ෆොක්ස් වලට ජන්දෙ දැම්මා!
ReplyDeleteවේගවත්ම එක කියලා තිබුණනම් දාන්න වෙන්නෙ ක්‍රෝම් එකට තමයි!
@මම මචන්,
ReplyDeleteහරියටම හරි. Me too, me too.. :)