Wednesday, January 21, 2009

කලින්ම ඡන්දෙ දාන්න



මේ පළාත් සභා ඡන්දෙ නෙමෙයි හොඳේ. පුංචි ඡන්දයක්.
මේක තියන්නෙ හොඳම වෙබ් බ්‍රව්සරය තෝරන්න.
අපේක්ෂකයො 5 දෙනයි.
පොස්ටර් නෑ කටවුට් නෑ. ප්‍රචාරක රුස්වීම් නෑ. බොරු පොරොන්දු නෑ.
වැඩ බලලයි ඡන්දය දෙන්නෙ.
අයිඩෙන්ටි කාඩ් එහෙම ඔන නෑ.ඔය බ්ලොග් එකේ දකුණු අත පැත්තෙ තියන තැනින් ඡන්දය ප්‍රකාශ කරන්නකෝ.

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

මේ දවස් වල අපිට විභාගෙ. මටත් ඉන්න බෑනෙ විභාගෙ කියලවත්. බ්ලොග් එකක් නොලිය හිතට මොකද්ද වගේ.ඒකයි මේ වැඩේ කලේ.
හරි එහෙනම් කට්ටිය සාධාරණව ඡන්දය ප්‍රකාශ කරන්න කෝ.......

8 comments:

  1. SMS වලින් ඡන්දෙ දාන්න බැරිද ?

    ReplyDelete
  2. ඔන්න මාත් මගෙ පලවෙනි ඡන්දෙ දැම්ම..

    ReplyDelete
  3. හොර ජන්දේ දාන්නත් පුලුවන්නේ, ඒ ගැන පියවරක් ගත්තා නම්?

    ReplyDelete
  4. @chanaka
    sms වලින් ඡන්දෙ දානව කියන්නේ ජංගම දුරකතන සමාගම් පෝසත් කිරීමනේ ඒ නිසා sms වලින් ඡන්දෙ දාන්න දෙන්නෙ නෑ.

    @බින්කු
    මම බ්ලොග් පාඨකයන්ව විස්වාස කරනව මල්ලියෝ. අවංක වෙයි කියල.

    ReplyDelete
  5. ඕන්න මමත් ජන්දේ දුන්නා..:D

    ReplyDelete
  6. මම නං ගිනිහිවලට තමයි මනාප.

    පිරිවරට යටින් මොකක්ද ඔය තියෙන්නේ?

    ReplyDelete
  7. හොඳම එක නිසා මමත් ෆයර් ෆොක්ස් වලට ජන්දෙ දැම්මා!

    වේගවත්ම එක කියලා තිබුණනම් දාන්න වෙන්නෙ ක්‍රෝම් එකට තමයි!

    ReplyDelete
  8. @මම මචන්,
    හරියටම හරි. Me too, me too.. :)

    ReplyDelete

බ්ලොග් කරුවෙක්ගෙ ශක්තිය ප්‍රතිචාර. මටත් ඔබේ ප්‍රතිචාරය ලොකු ශක්තියක්. මොනව හරි ලියල යන්න. හැබැයි කුණුහර්ප පෞද්ගලික ද්වේශ පිටකරන දේවල් එපා.