Sunday, January 25, 2009

මුලතිව් හමුදාව යටතට


අද හවස අහන්න ලැබුන සතුටුදායක ආරංචියක් තමයි මේ. ජනවාරි මාසෙ මේ වගේ ගොඩක් ජයග්‍රහණ අපිට අහන්න ලැබුනා.පහුගිය දවස්වල පූනරීන්, කිළිනොච්චි, අලිමංකඩ එක දිගට ජයග්‍රහණය කලා. බොහොම සන්තෝසයි ඉතින්. මේක ඉතින් කොටින්ට කත් අදින NGO කාරයින්ට, සමහර දේශපාලුවන්ට, කොටින්ට කඩේ යන බ්ලොග් කාරයින්ට එහෙම දිරවගන්න අමාරුවෙයි.

එහෙනම් ඉතින් අපි හැමෝම එකතු වෙලා ඉතිරි ටිකත් විජයග්‍රහණය කරන්න වීරෝදාර හමුදාවට ශක්තිය හා ධෛර්ය ප්‍රාර්ථනා කරමු.

3 comments:

  1. ෂා නියමයි බං!... කැම්පස් එන්න ඉස්සෙල්ලා ගමේ දන්සල් මඩු වල එහෙමත් උඹ එනවුන්ස් කරල තියෙනව නේද??...නෑ නෑ බොරු කියන්න එපා..

    ReplyDelete
  2. ඇයි බන් උඹට කන්න නැතුව බඩ ගාගෙන යද්දි කන්න දුන්න දන්සැල මතක නැද්ද? ඒකේ මම "එනවුන්ස්" කලානේ බන්.

    ඒක නෙමෙයි. අර ගනදස්කාර ඇඳුම් ටික ට හරියන්න ඇඳුම් ටිකක් හම්බ වුනාද? හැබැයි මිනිස්සුනම් කියන්නේ තාම උඹ ගාව ගඳයි කියලා. පැත්ත පලාතේ ඉන්න බෑලු ක‍ටේ ගඳත් එක්ක. ඔය පැන්ඩා ජංගිය ගලවලා වෙන එකක් හොයාගනින් බන්

    ReplyDelete
  3. හික් ඉල්ලන් කනවනේ තමන්ගෙ වැඩක් බලන් ඉන්නෙ නැතුව

    ReplyDelete

බ්ලොග් කරුවෙක්ගෙ ශක්තිය ප්‍රතිචාර. මටත් ඔබේ ප්‍රතිචාරය ලොකු ශක්තියක්. මොනව හරි ලියල යන්න. හැබැයි කුණුහර්ප පෞද්ගලික ද්වේශ පිටකරන දේවල් එපා.