Tuesday, January 6, 2009

විරහ ගීතය

මගෙ Linux ලෝකයේ තනිවූ මෙමා
Windows හමුවේ නැත හිස නමා
යම් දිනක Windows ගන්නෙමි නමා
මට දුක හිතෙන්නේ Bill ගැන තමා

මේක මගේ තරිඳු(මෂියර් කියලයි කැම්පස් එකේ දන්නෙ) කියල යාළුවෙක් මූනු පොතේ දාල තිබුන සිංදුවක්. උගෙ අදහස මම ලියන එක හරිද මන්දා.බුද්ධිමය දේපල පනත යටතේ නඩු දායිද දන්නෑ මට. කමක් නෑ කවුද ලිව්වෙ කියල කිවුවනෙ.

3 comments:

  1. වැඩෙ කැතයි මච0,,,,,,,උඹ තනියම counter එක දාගත්තා නේ......

    ReplyDelete
  2. අනේ මහත්තයෝ උඔ පෙරේදා ගියාට පස්සේ මම කට්ට කාලා කාලා අන්තිමට බැරිම තැන පහන් අයියා තමයි කිව්ෙව් කරන විදිහ.

    ReplyDelete
  3. ඒක හරි මචන් මම විහිලුවට කිව්වෙ...............

    ReplyDelete

බ්ලොග් කරුවෙක්ගෙ ශක්තිය ප්‍රතිචාර. මටත් ඔබේ ප්‍රතිචාරය ලොකු ශක්තියක්. මොනව හරි ලියල යන්න. හැබැයි කුණුහර්ප පෞද්ගලික ද්වේශ පිටකරන දේවල් එපා.